(සුනිමල් හේවගේ)
හිඟුරක්ගොඩ ඉන්ධන පිරවුම්හලකින් බැංකු ණයපත්(ක්‍රෙඩිට්කාඩ්) දෙකක් සොරකම් කර රුපියල් ලක්ෂ ගණනක මුදලක් වංචනික ලෙස ලබාගත් තරුණයකු හා එයට අනුබල දුන් පිරවුම්හලේ සේවකයන් දෙදෙනෙකු අද (11)අත් අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
මොවුන් සොරාගත් බැංකු ණයපත් යොදාගනිමින් එක්ලක්ෂ දෙදහස් හත්සිය විසිපහක මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරක්ගොඩ දොරදෙක පදිංචි තරුණයන් තිදෙනෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ක්‍රෙඩිට් කාඩ් සොරකම් කර මුදල් වංචා කළ 3ක් අල්ලයි