IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කෑමට නුසුදුසු ආහාර විකිණු ආපනශාලා 9 ක් වටලයි


 
(සුමතිපාල දීයගහගේ)  
 
ගාල්ල නගරයේ ආපනශාලා 21 පරික්ෂා කළ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් කණ්ඩායමක්  මිනිස් ආහාරයට නුසුදුසු ආහාර විකිණීම ඇතුලු තවත් චෝදනා රැසකට සම්බන්ධ ආපන ශාලා නවයක් අද (22) වටලා ඇති බව පොලිසිය පවසයි.

ගාල්ල ගාමිණී මාවත, වක්වැල්ල පාර සහ ජූල්ගස් හන්දිය යන ප්‍රදේශවල කරන ලද මෙම වැටලීමේදී එකම ශීතකරණයේ අමු මස් සමඟ අයිස්ක්‍රීම් ඇතුලු ආහාර ගබඩාකර තැබීම අපිරිසිදු භාජනවල ආහාර ගබඩා කිරිම, කල් ඉකුත්වූ ආහාර ශීතකරණයේ විකිණිම සඳහා ගබඩා කිරීම, බල්ලන් බළලුන් වැනි සතුන් ආහාර සකස් කරන ස්ථානවල තබා ගැනීම, ආහාර විවෘතව තබා ගෙන විකිණීම, සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවු පුද්ගලයින් සේවයට යොදවා ගැනීම යන චෝදනා යටතේ  මොවුන්ට විරුද්ධව  ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.



අදහස් (0)

කෑමට නුසුදුසු ආහාර විකිණු ආපනශාලා 9 ක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 724 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1752 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site