(එන් ආරච්චි)
රුවන්වැල්ල පොලිස් වසමේ දොරණුව ,කුරුදු වත්ත ප්‍රදේශයේදී දී ටිනර් තිබූ හිස් යකඩ තහඩු බැරලයක් ග්‍රයිඩර් මැෂිමකින් කෑපීමේ දී එය පුපුරා යාමෙන් රුවන්වැල්ල ,ගල්පාත හල්දුමුල්ල ප්‍රදේශයේ තරුණයෙකු අද (7) සවස 4.00 ට පමන එම ස්ථානයේ ම මිය ගොස් ඇති බව රුවන්වැල්ල පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කේ ජී රෝහාන් ජයවර්ධන නැමති අවුරුදු 21 ක විවාහක පුද්ගලයෙකි .මියගිය අයගේ දේහය මේ වනවිට කරවනැල්ල රොහලේ තබා ඇති අතර වැඩිදුර පරික්ෂණ රුවන්වැල්ල පොලීසිය පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd