කඳුරට නව ගම්මාන සංවර්ධන අධිකාරිය නමින් ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය පනත් කෙටුම්පත සම්පාදනය කිරීමට කාර්ය සාධක බළකායක් පත් කිරීමට කඳුරට නව ගම්මාන අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඇමති පලනි දිගම්බරන් මහතා එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අනුමැතිය ලැබී ඇත.
වතු වැවිලි ප්‍රජාවේ සමාජ සංවර්ධනය සඳහා වන ජාතික සැලැස්මන් 2016 සිට 2020 දක්වා ක්‍රියාත්මක කිරීමට එම අමාත්‍යංශය සැලසුම් කර ඇති අතර එම කාර්යයන් සාර්ථක කර ගැනීමට ඉහත ඉධිකාරිය පිහිටුවීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කඳුරට සංවර්ධනයට නව අධිකාරියක්?