
(අමදෝර අමරජීව)
පොහොර ගැටලුවට විසඳුමක් ඉල්ලා කන්තලේ ගොවිජන ව්‍යාපාරයේ ගොවි සංවිධාන 46ක ගොවියෝ දහසකට ආසන්න පිරිසක් කන්තලේ වැව් බැම්ම මත ඉදි කර ඇති දෙවන අග්බෝ රජුගේ පිළිරුව ඉදිරිපිට දැවැන්ත විරෝධාතාවක් නිරත වූහ.
සියලු ජාතීන් නියෝජනයක් සහිත ගොවීන් විශාල පිරිසක් මෙයට සහභාගී වූහ.
කන්තලේ පෝටන් කොටුව හන්දිය ආ ගොවීන් එතැන් සිට පෙළපාළියෙන් දෙවන අග්බෝ රජගේ පිළිරුව ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිතර විය.
කන්තලේ ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය මෙම උද්ඝෝෂණය සංවිධානය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd