(උපාලි ආනන්ද)
කෝටිපති ව්‍යපාරික සමන් කන්ඩමිබි මහතා ජනවාරි 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට අනුරාධපුර අතිරේක මහ්ස්ත‍්‍රාත් හර්ෂණ රත්නායක මහතා (11) නියෝග කළේය.
අනුරාධපුරයේ පුද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකා රුපියල් කෝටි 7 ක් වටිනා රන් භාණ්ඩ පැහැර ගැනීමේ සිද්ධියක් සමිබන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ සබදතා පැවැත්වූ බවත් කොල්ල කන ලද රන් භාණ්ඩ සන්තකයේ තබා ගත්තැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
මීට අමතරව තිරප්පනේ දී මීට මාස කිහිපයකට පෙර යුද හමුදා විශේෂ බළකා සෙබලෙකු ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සමිබන්ධයෙන්ද මෙම සැකකාර ව්‍යාපාරිකාගෙන් රහස් පොලිසිය දීර්ඝව ප‍්‍රශ්න කර ඇත.
දැනට රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින කෝටිපති ව්‍යාපාරිකයා පසුගිය රජය සමයේ මෙරට ප‍්‍රබලතම ප‍්‍රභූවරයකු ඇතුළු හිටපු ප‍්‍රබල ඇමැතිවරුන් රැසක් සමඟ සමීප සබදතා පැවැත්වූ අයෙකි.
2025 නොවැම්බර් මස 04
716
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි 7 ක රන් බඩු සොරා ගත් ව්‍යාපාරිකයා රිමාන්ඩ්