IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කටුවනදී සිසු - දෙමාපිය උද්ඝෝෂණයක්

(අනීෂා මානගේ)

පහ ශ්‍රේණියට ගුරුවරුන් ඉල්ලා අද(10) කටුවන සියාරපිටිය මහ විද්‍යාලයේ හා කටුවන රිටිගහයාය මහ විද්‍යාලයේ දෙමව්පියෝ හා පාසල් දරුදැරියෝ විරෝධතාවයක නිරත වූහ.

දෙමාපියන් අද(10) උදෑසන 5.30ට පමණ විද්‍යාල භූමියේ ඇති අඩි 50ක් පමණ උස ගසකට නැග උපවාසයක් ආරම්භ කළ අතර ඊට සහාය දක්වමින් එම පාසලේ පහ ශ්‍රේණියේ සිසුහු හා ඔවුන්ගේ දෙමාපියෝ කටුවන සියාරපිටිය හරහා මිද්දෙණිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයටද බාධා සිදු විය. විද්‍යාලයේ පහ ‍ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ගුරුවරයෙක් ඉල්ලා මෙලෙස ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.

 



අදහස් (0)

කටුවනදී සිසු - දෙමාපිය උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 716 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site