IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කොටගල තෙත්බිමත් විනාශ වෙන ලකුණු

ශාන්ත චන්ද්‍රසිරි
 
හැටන් - නුවරඑළිය මාර්ගයේ කොටගල නගරයේ පිහිටි අක්කර 25 කින් පමණ සමන්විත  කොටගල තෙත් බිම් කලාපය මේ වනවිට විනාශ වී යෑමේ අවධානමට ලක්ව ඇතැයි කොටගල වැසියෝ පවසති.
 
ශ්‍රී ලංකාවේ පිහිටි තෙත් බිම් අතර ඉහළ වටිනාකමකින් යුත් අතිසංවේදි පරිසර කලාපයකින් සමන්විත තෙත් බිම් කලාපයක් ලෙස ප්‍රකට කොටගල තෙත් බිම මේ වනවිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවී හුදකලාව පවතින බවත් එම නිසා එහි විවිධ පාරිසරික ගැටළු  රැසක් මතුව ඇති බවත්  ඔවුහු කියති.
 
ඉකුත් රජය සමයේදි කොටගල තෙත් බිම් කලාපය පාරිසරික තෙත් බිම් උද්‍යානයක් ලෙස නිර්මාණය කොට සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබුණි. ජලය රඳා පවතින පොකුණු, රථ වාහන මංතීරු, ළමා උද්‍යාන, ආපන ශාලා, ගිම්හාන කුටි, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු විවිධාංග රැසක් ඇතුලත්වන අයුරින් රුපියල් මිලියන 34 ක වියදමින් මෙහි පළමු අදියරේ සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතින අතරතුර      එම කටයුතු අතරමඟ නවතා දමන ලදි. එහි සිදු කරන ලද විවිධ ඉඳි කිරීමේ කටයුතු මෙසේ අතරමඟ නවතා දැමීමත් සමඟ ඒවා විනාශයට පත් වු බව කොටගල නගර වැසියෝ පවසති.



අදහස් (0)

කොටගල තෙත්බිමත් විනාශ වෙන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 716 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site