IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කෑගල්ලේ නිවාස අහිමිවූවන්ට පිළිසරණක්

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ අපදාවන් හේතුවෙන් නිවාස අහිමි වූ ජනතාවට නව නිවෙස් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් හදුනා ගැනීම  සදහා රජය සහ සබරගමුව පළාත් සභාව එක්ව වැඩසටහනක් ක‍්‍රියාත්මක කරයි.

ඒ අනුව සබරගමුව ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, විදුලිබල හා පුනර්ජනනීය ඇමැති රංජිත් සියඹලාපිටිය යන මහත්වරු සඳුදා (30) කෑගල්ල ගලිගමුව රජයේ  වතු සමාගම් සතු ඉඩම් හා පෞද්ගලික ඉඩම් පිලිබදව සොයා බැලීමට කටයුතු කළහ.

ගලිගමුව කඩිගමුව ප‍්‍රදේශයේ එවැනි ඉඩම් රැසක් මෙහිදී අමාත්‍යවරුන් විසින් හදුනාගනු ලැබීය.

පූර්ණ හා අර්ධ හානියට පත් නිවාස ඉදිකිරීම මෙන්ම අනාරක්ෂිත ස්ථානවල පදිංචි පිරිස් සදහා  නව නිවාස ඒකක ඉදිකිරීමට යෝජිතය.

Kagalle-New-House-Project-Pic-



අදහස් (0)

කෑගල්ලේ නිවාස අහිමිවූවන්ට පිළිසරණක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 625 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2312 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site