ඕමානයේ ගෘහ සේවයට ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් ගෙළ කපා ඝාතනය කිරීමේ සිද්ධියක් ගැන ඕමාන පොලිසිය පරික්ෂණ අරඹයි.
ඇය ලියාපදිංචි වීමකින් තොරව විදෙස් ගත වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැක පළ කර සිටියි.
මේ ගැන පරික්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල ම හත්මිය කීවේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඕමානයේ ඝාතනය කළ ලක් කත ගැන පොලිස් පරික්ෂණ