2014 උසස් පෙළ විභාගය පවත්වා වසරක් ගත වුව ද නව අධ්‍යයන වර්ෂය සඳහා සරසවි වලට නවක සිසුන් බඳවා ගැනීම ප්‍රමාද කිරිම කණගාටුවට කරුණක් බව ලංකා ගුරු සංගමයේ සභාපතී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
දැනට වසර කීපයක සිට සරසවි වලට සිසුන් ඇතුළත් කර ගැනීම වසරකට වඩා කල් ගත කිරිම සිසුන්ටත් දෙමාපියන්ටත් සිදු කරන අසාධාරණයක් බව ද ඔහු කියයි.
දෙවැනි වර හෝ තෙවැනි වර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මේ නිසා දැඩි අපහසුතාවන්ට ලක් වන බව ද ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘ඒලෙවල් ළමයින්ට සරසවියෙන් හරි ලෙවල් නෑ‘