IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


එළුවන් 30 ක් කිටිකිටියේ ලොරියක ගෙනයයි

(ලලිත් නවරත්න)

හලාවත - පුත්තලම මාර්ගයේ, ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව සහ සත්ව හිංසනය වන අයුරින් එළුවන් 30දෙනෙකු ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(10) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ  කල්පිටියේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි. 

කල්පිටියේ සිට කොළඹ දක්වා, නියමිත ප්‍රමාණයට වඩා එළුවන් සංඛ්‍යාවක් ලොරියේ පටවා තිබූ බව පොලිසිය කියයි.

ලොරිය  සහ එළුවන් පොලිසිය බාරයට ගෙන ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 



අදහස් (3)

එළුවන් 30 ක් කිටිකිටියේ ලොරියක ගෙනයයි

sam Sunday, 10 November 2019 06:48 AM

අනේ අනිච්චං! එළුවන්ට තියන හිංසනය වැළැක්වීමේ අයිතිය පුද්ගලික බස් රථ වල ගමන් කරන මගීන්ටත් බලපාන ලෙස ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවා !

:       0       141

De Zoysa Sunday, 10 November 2019 07:38 AM

සත්ව හිංසනය, සියලුම සත්වයන්ට එකම නීතියක් විය යුතුයි. ගිරවා, පරවියා යනාදි සත්වයන් ගෙවල් වල ඇති කිරීම් තහනම් කල යුතුයි. මා ලඟකදී දුටුවා ගිරා කූඩුවක්. එදා වැසි දවසක් කූඩුවෙ ඇතුලෙ 50% තෙමෙනවා කෑමත් හරියට නෑ. ගිරවා සීතලට වෙව්ල වෙව්ල සිටියා.

:       0       0

jagath Sunday, 10 November 2019 09:10 AM

අනේ මේවගේ පව්කාර ජාතියකනේ අපි ඉපදිලා ඉන්නේ. මේ සත්තු ජීවත්වෙන්න ආස නැද්ද ? නැත්නම් මිනිසා මෙතරම් කුරිරුයිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32072 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14538 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11250 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 297 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site