IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


එජාප ජාතික ලැයිස්තුව නම් කරයි

එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත් කර ඇත. 

එජාප ජාතික ලැයිස්තුව

01.    මලික් සමරවික්‍රම
02.    කරු ජයසූරිය
03.    ඩී.එම් ස්වාමිනාදන්.
04.    අනෝමා ගමගේ
05.    කේ. වේලායුදම්
06.    මොහොමඩ් තම්බි හසන් අලි
07.    අහමඩ් මොහොමඩ් ජමීල්
08.    අතුරලියේ රතන හිමි
09.    ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
10.    තිලක් ජනක මාරපන
11.    මහචාර්ය චන්ද්‍රජිත් ආශුබෝධ මාරසිංහ
12.    නිසාම් කාරියප්පර්
13.    එම්.කේ.ඩී.එස් ගුණවර්ධන
14.    මොහොමඩ් සනූන් අසාද් සාලි
15.    අර්වින් වීරක්කොඩි
16.    රාජා උස්වැ‍ටකෙයියාව
17.    විමල් ජයසිරි
18.    සුරනිමල රාජපක්ෂ
19.    වින්ස්ටන් පතිරාජා
20.    සිරිනාල් මෙල්
21.    ඒ සසිදරන්
22.    යුෂ්ෆ් ලෙබ්බෙ ෂාහුල් හමීඩ්
23.    ක්‍රිෂාන්ත කුරේ
24.    අබ්දුල් රවුෆ් අබ්දූල් හෆීස්
25.    මොහොමඩ් හගීල් මොහොමඩ් සල්මන්
26.    ඕමල්පේ සෝභිත හිමි
27.    මොහොමඩ් රවුෆ් මොහොමඩ් නජා
28.    කේ. යෝගදාස් පංචරත්නම් රාම්
29.    ජී.වී ගුණරත්න මිය

 



අදහස් (0)

එජාප ජාතික ලැයිස්තුව නම් කරයි

ලෙස්ටර් Friday, 17 July 2015 08:12 PM

නිහාල් මහතා උගත්කම මොකක්ද කියලා දන්නේ නෑ (නදී)

:       0       0

වසන්ජය Monday, 13 July 2015 08:12 PM

මැතිවරණ ක්‍රමය වෙනස්කර ජාතික ලැයිස්තුව ඉවත් කළයුතුයි. අනික අපේක්ෂකයෝ මහන්සිවෙලා මුදල් වියදම් කරගෙන දිනුම හෝ පැරදුම ලැබිය යුතු අතර මේ අය නිකම්ම පාර්ලිමේන්තුවේ තැනක් ගන්න එක වෙනස් කළයුතුයි (නි)

:       0       0

සෙන්ජී Tuesday, 14 July 2015 06:47 AM

ඒ සසිදරන් කියන්නේ ආනන්දි ද ? (නදී)

:       0       0

හර්ෂ Monday, 13 July 2015 09:56 PM

මෙතනත් හැමදාම වගේ පාවා දීලා (නදී)

:       0       0

ප්‍රදීප් Monday, 13 July 2015 11:24 PM

ජාතික ලැයිස්තුවක් කියන්නේ සිංහල අයම දාන එක නෙමෙයි. ඒකේ වැඩිපුර ඉන්නේ උගත් අය. ඊළඟට අනෙක් ජාතීන්. (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 13 July 2015 11:50 PM

අපේ සන්දාන ලිස්ට් එක බලන්න. සන්දානය තැන දීල තියෙන්නේ වයසක ආචාර්ය වෙච්ච ටික දෙනෙකුටයි තවත් පිරිසකටයි. කව්ද අප්පා සන්දාන කණ්ඩායම තේරුවේ. ඒ අතින් එජාප කණ්ඩායමේ ඉන්නේ සැබෑ බුද්ධිමතුන්. මම සන්දානයට සහයෝගය දැක්කුවත් ඇත්ත කියන්න ඕනෙනේ. (නදී)

:       0       0

කුමුදුනී Monday, 13 July 2015 02:10 PM

ජන අනුපාතයන්ද සළකා, තවත් උගතුන් බුද්ධිමතුන් දැම්මා නම් මීටත් වැඩිය වටිනවා. (නි)

:       0       0

ධම්මික Tuesday, 14 July 2015 12:33 AM

ඔහොම යන්, ඔහොම යන්. (නදී)

:       0       0

සිල්වා Monday, 13 July 2015 02:21 PM

යුඑන්පි ඉතිහාසයේ පළමු වරට, හාමුදුරු දෙනමක් පාර්ලිමේන්තුවට. (ර)

:       0       0

තරුක Tuesday, 14 July 2015 12:38 AM

අනේද කියන්නේ ප්‍රදීප්. මෙතන අදහස් දාන පණ්ඩිතයන්ගේ දේශපාලන දැනීම ඒකෙන්ම පේනවා. ජාතික ලැයිස්තුවේ අරමුණවත් මොකද්ද කියලා දන්නේ නැහැ. (නි)

:       0       0

නිහාල් Monday, 13 July 2015 02:29 PM

කෝ උගත්තු, බුද්ධිමතුන්..? (ර)

:       0       0

දිනූෂ Monday, 13 July 2015 03:10 PM

නියමයි. ජය ශ්‍රී! (නි)

:       0       0

තිලකසිරි Monday, 13 July 2015 03:22 PM

ජාතිවාදය පිලිකුල් කරන අය එන්න කියල කියන ගමන් ජාතිවාදීන් ජාතික ලැයිස්තුවෙන්. (බ)

:       0       0

කණිෂ්ක Tuesday, 14 July 2015 02:23 AM

මේ ලිස්ට් එකේ හොඳ හොඳ නම් තියෙනවනේ! බොහොම අගෙයි. (නි)

:       0       0

ජගත් Monday, 13 July 2015 03:38 PM

රතන හිම් ඔහොම අවොත් මිසක් කවුද ඡන්දෙ දෙන්නෙ එයාට කවුද මේ යූඇන්පී එකෙ ඉන්න චරිත ටික...? (බ)

:       0       0

සමන් Monday, 13 July 2015 03:42 PM

මොකද නිහාල් ඇස් පෙන්නේ නැද්ද (බ)

:       0       0

උපේන්ද්‍ර Monday, 13 July 2015 03:47 PM

මේ ලිස්ට් එකේ සිංහල ජාතියට කුඩම්මාගේ සැලකිල්ල නේද දක්වල තියෙන්නේ. අපේ ජාතියට සීයට 75 ක් ඕනි. රනිල්ට ඕනි සිංහල ජාතියට කොකා පෙන්නන්න. (බ)

:       0       0

ප්‍රභාත් තුසිත Monday, 13 July 2015 03:53 PM

එක ජාතියක් වැඩියි පිස්සු (බ)

:       0       0

කමල් Monday, 13 July 2015 03:56 PM

මෙතනත් ඉන්නවා ගොඩක් බුද්ධිමතුන් . හැබැයි ඒ කට්ටිය වැඩිය ප්‍රසිද්ධ නැත (බ)

:       0       0

චමින්ද කුමාර ජයසේකර Friday, 17 July 2015 07:30 AM

මේ පිවිතුරු යහපාල පොඩ්ඩක් බලන්නකෝ ජවිපේ ජාතික ලැස්තුව කාගාවද රටේ වටිනාම විද්වතුන් ඉන්නේ කියල. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 271 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 756 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site