IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඌවේ දේශගුණය වෙනස් වෙලා

නිශාන්ත කුමාර සහ ප්‍රින්ස් රත්නායක
 
මහියංගනය, හසලක, කන්දකැටිය, මීගහකිවුල, පිටමාරුව හා ඒ අවට ප්‍රදේශ රැසකට මෙන්ම බෙලිහුල්ඔය ප්‍රදේශයටද දින තුනක කාලයක්  තිස්සේ වැසි ඇද වැටීමට  පටන් ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
 
මේ දිනවල එම ප්‍රදේශයන්හි දැඩි මීදුම් තත්වයක්ද පවතී.
 
දින දෙකක් තිස්සේ ප්‍රදේශයට හිරු එළිය නොවැටුණු බව ද ප්‍රදේශවාසීහු කියති.



අදහස් (2)

ඌවේ දේශගුණය වෙනස් වෙලා

himal Sunday, 26 November 2017 12:48 PM

හිරු එළිය නොවැ‍ටුනා නම් ඝන අන්ධකාරේ තියෙන්න ඕන. මේ ප්‍රදේශ කඳු මුවාවට පිහිටලා තියෙන නිසා ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් තමයි වැස්ස ලැබෙන්නේ. මේ කාලෙට වැස්ස ඔය පැතිවලට එන එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. අනික බෙලිහුල් ඔය අයිති වෙන්නේ සබරගමු පළාතට.

:       1       33

lankaputha Monday, 27 November 2017 03:49 AM

මේකට කියන්නේ දේශගුණය කියල නම් නෙවෙයි. කාලගුණය නරක වෙලා කියල

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31507 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13846 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11065 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1069 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 299 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site