නව නිවාස ව්‍යාපෘතියක් සඳහා වන අවබෝධතා ගිවිසුමට, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් හා ඉන්දීය මහකොමසාරිස් වයි.කේ.සිංහාගේ ප්‍රධානත්වයෙන් අද (01) අත්සන් තැබීය.
ඉන්දීය රජයේ ආධාර යටතේ මධ්‍යම හා ඌව පළාත් වල 2020 වන විට නිවාස 4000 ක් ඉදිකිරී මෙම ව්‍යාපෘතියයි.
දිලම්බරම් මහතා කියා සිටියේ
“ අපි අවුරුදු 200ක් ගෙවල් නැතිව හිටියා. අපි අලුත් ආණ්ඩුවෙන් ඉල්ලුවා පර්චස් 7 ක් දෙන්න කියලා. දැන් ආණ්ඩුව අපිට ඒක දීලා තියෙනවා.” යනුවෙනි
2025 නොවැම්බර් මස 04
597
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2293
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඌවට මැද රටට නිවාස 4000 ක්