(තරංග ගුණරත්න)
අකුරැස්ස පොලිස් වසමේ තලහාගම ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු අද(06) පෙරවරුවේ විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි අකුරැස්ස පොලිසිය පවසයි.
මොවුන් ඌරන් දඩයම් කිරීම සඳහා නීතිවිරෝධී ආකාරයෙන් විදුලි රැහැන් යොදාගැනීමේදී විදුලිසැර වැදී ඇතැයි පොලිසිය කියයි.
මියගිය පුද්ගලයන් 45, 55 සහ 70 යන වයස්වල පසුවන්නන්ද බවද, තලහාගම පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
අකුරැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක ගැටී තිදෙනෙකු මරුට