IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


උසස් පෙළ ප්‍රතිඵල හොඳම පළාත සබරගමුව

ප්‍රින්ස් රත්නායක
 
උසස් පෙළ විභාගය සඳහා 2017 වසරේ   පෙනීසිටි සමස්ත සිසුන් අතරින් ප්‍රතිඵල අනුව සබරගමු පළාත ප්‍රමුඛස්තානයට පැමිණ ඇත. 2016 වසරේ ද උසස් පෙළ ප්‍රතිඵල අනුව හොඳම පළාත සබරගමුවයි.
 
මෙවර උසස්පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වැඩිම ප්‍රතිශතයක් සුදුසුකම් ලබා තිබෙනුයේ සබරගමුව පළාතෙනි. එය 67.11% කි. 65.68%ක් , 65.65 ක් ලෙස පිළිවෙලින් ඌව සහ උතුරු පළාත් දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගෙන ඇත. සබරගමුව පළාතේ  24726 ක් අයදුම්කරුවන් පාසල් හා පෞද්ගලික වශයෙන් විභාගයට පෙනීනී සිට ඇති අතර ඉන්   විෂයන් තුනටම ඒ සාමාර්ථයන් ලැබූ සංඛ්‍යාව 953 කි. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට  3.85% ක් වන අතර සියලු විෂයන් අසමත් සංඛ්‍යාව 197 ක් හෙවත් 7.97% කි.
 
සාධනීය මට්ටමින් ප්‍රතිඵල ඉහළ නංවාලීමට සබරගමුව පළාත තුළ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළ බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද වීරසූරිය මහතා පැවසීය. 



අදහස් (0)

උසස් පෙළ ප්‍රතිඵල හොඳම පළාත සබරගමුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 716 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site