(රේඛා තරංගනී ෆොන්සේකා)
පසුගිය 25වැනිදායින් ඇරඹි උත්සව සමයේ පිළියන්දල ප්‍රදේශයේ බිමතින් රිය පැදවු රියදුරන් 35කට නඩු පවරා මාර්ග නීති කඩ කළ රියදුරන් 100කට ආසන්න සංඛ්‍යාවකට දඩකොළ නිකුත් කළ බව පොලිසිය කියයි.
බිමතින් රිය ධාවනය මාර්ග අනතුරැ රැසකට අත වනන බව සඳහන් කරන පොලිසිය එවැනි රියදුරන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බව පැවසීය.
උත්සව සමයේදී මාරක රිය අනතුරු දෙකක්, බරපතල රිය අනතුරු පහක් සහ සාමාන්‍ය රිය අනතුරු හතක් වාර්තා වන බව සඳහන් කරන පොලීසිය රථ වාහන තදබදය අවම කිරීම හා මාර්ග නීති කඩ කරන්නන් අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද යොදවා ඇති බව පැවසීය.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උත්සව සමයේ බීමතින් රිය පැදවූ 35කට නඩු