ශ්රී ලාංකික ජනතාව අතර සංහිඳියාව වර්ධනය කරවීමේ අරමුණින් යාපනයෙන් ආරම්භ වූ පා ගමන තුන්වැනි දිනය වූ 27 සෙනසුරාදා සවස වවුනියාව නගරයට සේන්දු විය.
ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය විසින් මේ පා ගමන ආරම්භ කොට තිබුණේ පසුගිය 25 වැනිදා යාපනයේ නාගදීප විහාරස්ථානයෙන් වන අතර වව්නියාව දිස්ත්‍රීක්කයට ළඟා වූ අවස්ථාවේදී වව්නියාව දිසාපතී එම්.බී.පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබීය.
පාගමන අනුරාධපුරය, පුත්තලම, මීගමුව, මොරටුව, ගාල්ල හරහා ගොස් හම්බන්තොටින් අවසන් කිරිමට යයි.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරෙන් දකුණට පාගමනක්