IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


උණවටුනේදී අතුරුදන් වූ අනෙක් තරුණයාගේත් සිරුර හමුවෙයි

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
 
උණවටුන රූමස්සල මුහුදේ සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී රළ පහරක් හේතුවෙන් මුහුදට වැටී අතුරුදන් ව සිටි අනෙක් තරුණයාගේ සිරුරද අද (18) සවස මිහිරිපැන්න වෙරළෙහි තිබියදී සොයාගත් බව හබරාදුව පොලීසිය කියයි.
 
මියගොස් ඇත්තේ රවින්ද්‍ර ප්‍රසාද් නැමැති 21 හැවිරිදි තරුණයෙකි.
 
මියගිය අනෙක් තරුණයාගේ සිරුරද අද උණවටුන වෙරළට නුදුරුව මුහුදේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබිණි. 
 
මෙම සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යැවූ බව පොලිසිය කියයි.  
 
හබරාදුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

උණවටුනේදී අතුරුදන් වූ අනෙක් තරුණයාගේත් සිරුර හමුවෙයි

ravi Thursday, 18 July 2019 11:47 AM

මේ වගේ මොලයක් නැති මෝඩයින්ට .. ස්මාර්ට් ෆෝන් .. භාවිතා කිරීම තහනම් කල යුතුයි .. මෙව්වා භාවිතයට ගත්ත දවසේ ඉඳල අදවෙනකන් ... මරණයට පත්වූ .. සංඛ්‍යාව ..???? කනගාටුයි .!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32388 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14892 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 383 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site