බුදු රජාණන්වහන්සේගේ අසිරිමත් තෙමගුල සිහිපත්කරමින් ඊශ්‍රායලයේ බෞද්ධ විහාරය ශ්‍රිලංකාවේ තානාපති කාර්යාලය හා සියලුම ශ්‍රීලාංකික සංවිධාන එකමුතුවෙන් සංවිධානය කැරෙන වෙසක් පිංකම ලබන 16 වැනි සෙනසුරාදා උදේ 7.30 සිට ටෙල් අවිව්හි බෙද්දානි ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
විහාරාධිපති කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන් එදින සිල් සමාදන්වීමේ වැඩ සටහනක් ද පැවැත්වේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඊශ්‍රායලයේ වෙසක් පිංකම 16
සජිත් Tuesday, 12 May 2015 03:31 PM
බුදු දහම ලොව පුරා පැතිරේවා..(හේ)