IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 5 ක් විවර කරයි

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

මධ්‍යම කඳුකරයට අද (18) සිට ඇඳ හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 5 ක් විවර කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති.

ජලාශයේ වාන් දොරටු විවෘත වීමත් සමඟ ඩෙවෝන් දිය ඇල්ලේද ජලය වැඩි වී ඇත.  කොත්මලේ ඔයේ ජලය වැඩි වීම හේතුවෙන් ඔයේ ජලය පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් සිටන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් අපදා කළමණාකරන අංශය ඉල්ලා සිටී.

අධික වර්ෂාව හේතුවෙන් ශාන්ත ක්ලෙයාර දිය ඇල්ලේද ජලය වැඩිවී ඇත. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශෙවලට පවතින අධික වර්ෂාවත් සමඟ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත.

 



අදහස් (2)

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 5 ක් විවර කරයි

de silva Thursday, 18 July 2019 01:24 PM

එතකොට වික්ටෝරියා , ලක්ෂපාන , කැනියොන් ජලාශ වල තත්වය කොහොමද ?

:       0       0

ජයරත්න Thursday, 18 July 2019 05:21 PM

එකම රටේ එකම කාලයක එක් පෙදෙසකට ගංවතුර තවත් පෙදෙසකට නියගය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 536 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site