IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉහළ කොත්මලේ ජලාශයේ ජලයට තෙල් මිශ්‍ර වෙයි

(ශාන්ත චන්ද්‍රසිරි)

ඉහළ කොත්මලේ ජලාශයේ ඇති ජලය මත විශාල ලෙස පැතිරී ගිය තෙල් පැල්ලම් තට්ටුවකින් වැසී තිබේ.

තෙල් මිශ්‍ර ජලය  විශාල වශයෙන් ජලාශයේ ඉවුරු ආසන්න ප්‍රදේශයන් තුළ දක්නට ලැබේ.

ජලාශයේ ජලයට තෙල් මිශ්‍රවීමෙන් ජලාශයේ පාසි වර්ගයක් ද විශාල වශයෙන් ගැලැවී ගොස් ජලාශය මැදට හා ඉවුරු ආසන්නට ගසා ගෙන පැමිණ තිබෙනු දක්නට ලැබේ.

ඉහළ කොත්මලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ලැබෙනුයේ නානුඔය හා අග්‍රාඔය නැමැති ඔය වලින්ය.

එම ඔයවලට ජලයට මිශ්‍රව මෙසේ ජලාශයට තෙල් මුසුව ඇති බවට සැක කළ හැකි බව උඩරට පරිසර සංගම් පෙන්වා දෙයි.

මේ අයුරින් ජලාශයේ ජලය අපවිත්‍රවීම නිසා ජලජ ජීවීන්ට, ජලජ ශාකයන්ට මෙන්ම ජලාශයේ සුන්දරත්වයට ද තර්ජනයක් එල්ල විය හැකි බව එම සංගම් වැඩිදුරටත් සඳහන් කරති.



අදහස් (1)

ඉහළ කොත්මලේ ජලාශයේ ජලයට තෙල් මිශ්‍ර වෙයි

දිමුත් Wednesday, 17 July 2019 10:31 AM

දැන් අපිට බොන්න වෙන්නේ ඔය වතුරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32380 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14888 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 382 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site