වැලිඔය සම්පත් නුවර උදා ගම්මානයේ ‘ඉසුරුපුර’ නිවාස 25 ක් ජනතා අයිතියට පැවරීමේ උත්සවය අපේ‍්‍රල් 11 වැනිදා නිවාස ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
හිටපු ජනපති දිවංගත රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ අභාවයෙන් වසර 21 කට පසුව යළිත් ආරම්භ කළ උදා ගම්මාන නිවාස ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස මෙම නිවාස ජනතාවට ලබාදීමට යයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉසුරුපුර ජනතාවට