( නිමල් ජයරත්න)
මාදුරුඔය ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළේ අරලගංවිල මැදගම ප්‍රදේශයෙන් පා වෙමින් තිබු පිරිමි මළ සිරුරක් අද (30) දහවල් හමු වූ බව අරලගංවිල පොලීසිය කියයි.
මැදගම විදුලිබලාගාරයේ අසළ යකඩ සොරොව්වේ සිර වී තිබියදී ඒ පිළිබඳව පුද්ගලයකු කළ දැනුම් දීමකට අනුව පොලීසිය පැමිණ මළ සිරුර ගොඩට ගෙන තිබේ.
මිය ගොස් සිටින පුද්ගලයාගේ වයස අවුරුදු 30-35 ත් අතර වයසේ පසුවන පුද්ගලයකු බව පොලීසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඉසෙඩ් ඩී ඇළේ තිබී මළ සිරුරක් හමුවෙයි