IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉපදුණූ ගමන් බිළිදිය වැවට විසි කරලා

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් මාන්තෙයි නැගෙනහිර පූවර්සන්කුලම් වැව් ඉවුරට ගොඩ ගසා තිබූ අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක්  හමු වූ බව  මල්ලාවි පොලීසිය පවසයි.

බිළිඳිය උපන් අවස්ථාවේම ඇගේ මව විසින් වැවට ගෙනවිත් දමා ඇති බවටත් බිළිඳියගේ මළ සිරුර වැව් ඉවුරට ගොඩ ගසා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.

අදාළ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පැමිණෙන අවස්ථාවේ බිළිඳිය මිය ගොස් සිට ඇති අතර මළ සිරුර මාන්තෙයි රෝහලට බාර දී ඇත.

බිළිඳිය දමා ගිය මව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ප්‍රදේශයේ කාන්තාවක් ද එසේත් නැතිනම් පිට පළාතකින් පැමිණි කාන්තාවක් මෙම ක්‍රියාව සිදු කළැයි යන්න පිළිබඳව පරික්ෂණ සිදු කරන බව මල්ලාවි පොලීසිය පවසයි.



අදහස් (2)

ඉපදුණූ ගමන් බිළිදිය වැවට විසි කරලා

රජින්ද Tuesday, 20 August 2019 05:08 AM

ආර්ථික සහ සමාජ ප්‍රශ්න විසින් මිනිසුන් තුල මෘග හැගීම් උද්දීපනය කරවන හැටි බලන්න...

:       0       4

true sri lankan Tuesday, 20 August 2019 06:32 AM

හේතුව කුමක් වුවත් ඒ ළදරුව කරපු පව මොකක්ද? මනුසත්කම හිතුවටත් වඩා ඉක්මනින් මිනිසුන් අතරින් දුරස් වෙලා. පන්සලකට පල්ලියකට දීලා තිබ්බනම් , නැත්නම් ඉස්පිරිතාලේම දාලා ආවා නම්, අනේ දෙයියනේ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32448 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14948 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9905 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 108 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 392 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1319 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site