IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දියා සහන සේවිකාව බේරා ගැනේ

මිට මාසයකට පෙර ඇෆ්ඝනිස්ථානයේදී පැහැරගත් ඉන්දියා සහන සේවිකාව නිරුපද්‍රිතව බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජුඩිත් ඩි සූසා (40) නම් එම නිලධාරිනිය ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ඇය නැවතී සිටි නිවස අසල මුරපලකදී පැහැරගෙන තිබිණි.කෙසේවෙතත් ඇයව පැහැරගත් පිරිස පිළිබද බලධාරීහු හෙළිදරව් කර නොමැත.එමෙන්ම මුදවාගැනීමේ මෙහෙයුම සමබන්ධයෙන් ද වැඩි යමක් ප්‍රකාශ කර නොමැත. “ජුඩිත් ඩි සූසා අප සමග ආරක්ෂිතව සහ යහපත් තත්වයකින් සිටිනවා”යැයි ඉන්දීය විදේශ ඇමැතිනිය සුස්මා ස්වරාජ් ප්‍රකාශ කළාය. සුසා ඇෆ්ගනිස්ථානයේ ඉන්දියා තානාපති සමග ඉන්දියාවට පැමිණි බව සදහන් වේ.ඇෆ්ඝනිතානය තුල පැහැරගැනීම් බහුලව සිදුවෙන අතර විදේශීය සහන සේවා නිලධාරීහු එහි ප්‍රධාන ඉලක්ක වී තිබේ.



අදහස් (0)

ඉන්දියා සහන සේවිකාව බේරා ගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 650 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2323 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site