IMG-LOGO

ඉතාලි සම්බුදු තෙමඟුල සති අන්තයේ

ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරයේ  වෙසක්  මංගල්‍ය මැයි  22 වැනි දා  දවස පුරා  එම විහාරස්ථානයේ දී  පැවැත්වේ.

උදෑසන කිරි  ආහාර  පුජාවෙන්  ආරම්භ වන පිංකම්  වැඩසටහනට  ධර්ම සාකච්ජා , බුද්ධ පුජා, දන්සල් ,ලේ  දන්දීමේ  පිංකම් මෙන්ම දහම් පාසල්  ළමයිනට තෑගි  බෙදා  දීමක් ද ඇතුළත් බව සංවිධායකයෝ කියති.

Catania-Sisila-Tempal-Wesak



අදහස් (0)

ඉතාලි සම්බුදු තෙමඟුල සති අන්තයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 505 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 681 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 277 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site