ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරයේ අවුරුදු උත්සවය අපේ‍්‍රල් මස 24 වැනිදා උදේ 10 සිට එම විහාරස්ථායේදී පැවැත්වේ. සිසිලි බෞද්ධ විහාරයේ විහාරාධිපති ඉතාලියේ ප‍්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි සංවිධානය කරන මෙම අවුරුදු උත්සවයට ළමුන් සහ වැඩිහිටියන් දෙඅංශයටම වෙන් වු ජන ක‍්‍රීඩා ඇතුළත්වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉතාලියෙත් අවුරුදු