IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඇෆ්ගන් කම්කරු ඇමති තලතා හමුවෙයි

ඇෆ්ගනිස්ථාන කම්කරු සමාජ සබන්ධතා අමාත්‍ය නස්රින් මර්යාක්හිල් මහත්මිය හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සමඟ කොළඹ ගාලූ මුවදොර හෝටලයේ පැවති සාකච්ඡාවෙ දී දෙරට අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් හා දෙරටේ විගමණික ශ‍්‍රමිකයින්ට පැන නගින ගැටලූ සම්බන්ධයෙන්  කොළඹ කි‍්‍රයාදාමය තුලින් හොඳ විසඳුම් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා  කැරිණි.

මෙහිදී කොළඹ කි‍්‍රයාදාමයේ සභාපතිනිය සිදු කරන වැඩකටයුතු සම්බන්ධව ප‍්‍රසංශා කරන බව ද ඇෆ්ගනිස්ථාන කම්කරු අමාත්‍යවරිය කීවාය.

News-(1)



අදහස් (0)

ඇෆ්ගන් කම්කරු ඇමති තලතා හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 593 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site