IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇල මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

මස්කෙළිය පොලිස් වසමට අයත් සාමිමලේ පුංචි සෝලංකන්ද තේ වත්ත ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් අද (14) පෙරවරුවේ  සොයාගත් බව මස්කෙළිය පොලිසිය පවසයි.

ප්‍රදේශයට පැවති වැසි තත්ත්වය තරමක් අඩුවී තිබූ අවස්ථාවේ දර කැඩීමට ගිය පිරිසක් විසින් මෙම මළ සිරුර දැක පොලිසිය වෙත දැනුම් දී තිබේ.

මෙසේ මරණයට පත්වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වූ පෙරුමාල් ජෙගදීස්වරන් නමැති 46 හැවිරිදි පුද්ගලයෙකි.විවාහකයෙක් වූ මරණකරු කලක සිට තනිව ජිවත් වූ බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.ඔහු ජීවත් වූ නිවස මෙම පුද්ගලයාගේ සිරුර සොයාගනු ලැබු ස්ථානයට ඉහළින් පිහිටා තිබේ.

මෙම මරණය සම්බන්ධව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේදී  අද පස්වරුවේ  අධිකරණ වෛද්‍ය නිලධාරි කළණ මහතා විසින් පවත්වා දියේ ගිලී සිදුවූ මරණයක් බවට නිගමනය කළේය.

 

 

 

 



අදහස් (0)

ඇල මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32439 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14937 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9902 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 389 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site