( සුමතිපාල දීයගහගේ)
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා ඇල්පිටිය සහ පිටිගල පොලිස් ස්ථානවල මෙහෙයුම් මැදිරි දෙකක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මීට අමතරව ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අවසන්වී නැවත දැනුම් දෙන තෙක් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් මැදිරියක් ඇල්පිටිය කොට්ඨාශය තුළ ස්ථාපිත කිරීමටද පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 47කදි ලබන ඔක්තෝබර් මස 10 වැනි දින පැවැත්වීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇල්පිටියේ ඡන්ද පැමිණිලි බාරගන්න මෙහෙයුම් මැදිරි දෙකක්