සබරගමුව පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය, සමාජ සංවර්ධනය හා ක‍්‍රීඩා කුසලතා නගා සිටුවීම වෙනුවෙන්, මොරිසස් ජනරජයේ වැඩබලන ජනාධිපති පරමා හිවුම් පිල්ලේ මහතා විසින් පෝට් ලූයිස් සයින්ප් කොලේජ් හිදි එරට ජාතික පුෂ්ප සම්මානය, සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත් මහතාට පිරිනමන ලදී.
එම සම්මානය රැගත් ඇමැතිවරයා කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියේ ය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇමැති මහීපාලට සම්මානයක්
ටානි Wednesday, 27 July 2016 12:18 PM
හොඳ වැඩ අගය කිරීම වටිනවා (නි)