IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඇමැති එස්.බීගේ මව කළුරිය කරයි

සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ මව වන ග්‍රේස් ප්‍රේමා පණ්ඩිතරත්න මහත්මිය (84) අද (19)දහවල් අභාවප්‍රාප්ත වූවාය.

පිරිමි දරුවන් 06 ක් හා ගැහැණු දරුවන් 02කගේ දයාබර මෑණියන් වූ ඇය පරලෝ සැපත් විශ්‍රාමලත් විදුහල්පති උ.බ.දිසානායක මහතාගේ බිරිඳ වූවාය.

අමාත්‍ය එස්.බී දිසානායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ජයලත්බණ්ඩාර දිසානායක, ජී.බී.දිසානායක (නැසීගිය ),  මධ්‍යම පළාත් සභා ඇමැති සාලිය බණ්ඩාරදිසානායක (නැසීගිය ), එන්.ආර්.බී දිසානායක, රංජිත් බණ්ඩාර දිසානායක,වෛද්‍ය මානෙල් දිසානායක හා  ඉන්ද්‍රලතා දිසානායක යන අය ඇයගේ දරු දැරියෝ වෙති.

ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා (23) සවස හඟුරන්කෙතදී සිදුකිරීමට නියමිතය. දේහය අමාත්‍ය එස්බී දිසානායක  මහතාගේ හඟුරන්කෙත නිවසේ තැන්පත් කර ඇත.

 



අදහස් (0)

ඇමැති එස්.බීගේ මව කළුරිය කරයි

සතයපාල Tuesday, 19 July 2016 11:02 AM

ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමු! (ම)

:       0       0

අරවින්ද Tuesday, 19 July 2016 11:53 AM

ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිර්වාණ සම්පත්තිය ලැබේවා! (නි)

:       0       0

පිටිගල Wednesday, 20 July 2016 04:28 AM

අම්මේ ඔබට නිවන් සුව පතමි. (ම)

:       0       0

බුද්ධික රාජපක්ෂ Tuesday, 19 July 2016 12:06 PM

නිවන් සුව ලේබේවා !(හේ)

:       0       0

ඇන්ඩෘෘ Tuesday, 19 July 2016 02:34 PM

නිවන් සුව ලැබේවා ! (හේ)

:       0       0

ගලගම ඒ සමරෙස්කර Tuesday, 19 July 2016 03:46 PM

නිවන්සුව පතමු (හේ)

:       0       0

අබය Tuesday, 19 July 2016 10:53 PM

අවසන හැමෝටම එකම තැන තමා උරුම වෙන්නේ. එයට කලින් රටට මනුෂ්‍ය වර්ගයාට යහපතක් කළොත් තමා හොඳ. (නි)

:       0       0

ලංකා Wednesday, 20 July 2016 02:49 AM

ඇයට නිවන් සුව පතන්නෙමි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site