
(සනත් ගමගේ)
ලංකා ලුණු සමාගමේ පාලනාධිකාරිය ඉවත් කරන ලෙසට බලකරමින් මහ ලේවාය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට සභාභාගී වූවන් හමුවීමට වාරි මාර්ග හා රාජ්‍ය ආරක්ෂක ඇමැති චමල් රාජපක්ෂ පැමිණියේය.
හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියළුම නාගරික මන්ත්‍රිවරු මෙම සත්‍යග්‍රහයට එක් වී සිටිති.
සත්‍යග්‍රහයට දින හයක් ගත වුවද විසඳුමක් නොමැති හෙයින් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩව ලේවාය ඉදිරිපිට සත්‍යග්‍රහය පැවැත්වෙන බව නාගරික මන්ත්‍රී වරු සඳහන් කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවට කිසිම දේකට විසඳුමක් නැහැ... ජාතිතිවාදයෙන් විතරයි බංකොළොත් භාවය වහගන්න පුළුවන්...