IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ආසියාවේ අපකීර්තිමත්ම අලි අනාථාගාරය පින්නවලලු

බිඟුන් මේනක ගමගේ 
 
ආසියාවේ වඩාත් සංචාරක ආකර්ශනය දිනාගත් අලි අනාථාගාර පහ අතර වඩාත් අපකීර්තිමත්ම ආයතනය පින්නවල අලි අනාථාගාරය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යයනාංශය ඇතුලු තවත් සංවිධාන දෙකක් ඒකාබද්ධව කළ පර්යේෂණයකින් හෙළි වී තිබේ.

 
රටවල් 35 කට අයත් සංචාරකයන් 279 ට ප්‍රශ්නාවලියක් යොමු කිරීමෙන් ලබාගත් කරුණු මත මෙම අනාවරණය සිදුකර ඇත.
 
මාස හයක කාලයක් තිස්සේ කෙරුණු මෙම පර්යේෂණයට ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය හා සංරක්ෂණ පර්යේෂණ ආයතනය ද එක්ව ඇත.
 
ලෝක සංරක්ෂණ සංගමයේ ආසියානු අලි පිළිබඳ විශේෂඥ කමිටුවේ ජර්නලයේ 47 වන කලාපයේ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව ලෙස මෙය පළ කර ඇත.
 
https://www.researchgate.net/publication/322799291_Visitor_Discontent_at_Five_Ex-Situ_Elephant_Conservation_Establishments_in_Asia   



අදහස් (0)

ආසියාවේ අපකීර්තිමත්ම අලි අනාථාගාරය පින්නවලලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 738 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2395 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site