IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අලි රංචුවක් මැදඔය ගම වනසති

(නිශාන්ත කුමාර)
 
මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැදඔය , අලිකදුර, වැව්පිටිය, රෝහණ හා ඒ අවට ගම්මානවලට අද (15) කඩා වැදුණූ වන අලි රංචුවක් ගෙවතුවල වගා කර තිබූ පොල්, කෙසෙල්, බඩ ඉරිගු ඇතුළු බෝග වගාවන් රැසක් කා දමා වැපිරූ කුඹුරු ඉඩම් කිපයක්ද පාගා විනාශ කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.  

රන්දෙණිගල රක්ෂිතයේ සිටි අලි 6 දෙනෙක් පමණ මෙම විනාශය කළ බවද ගම්මු කියති.



අදහස් (2)

අලි රංචුවක් මැදඔය ගම වනසති

ඊෂ ජයවීර Saturday, 16 December 2017 05:49 AM

අලි ඉන්න ප්‍රදේශ වල ජීවත් වෙන්න යනවානං අලින්ගෙන් කරදර විදින්න ලෑස්ති වෙන්න ඕනෙ නැත්තං අලි නැති පලාතක ජීවත් වෙන්න ඕනෙ. අලින්ටත් මේ ලොකෙ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියල ලංකාවෙ ඉන්න මනුස්සයන්ට තේරුනානං හොඳයි.

:       12       31

naradha Saturday, 16 December 2017 04:39 PM

අද ලංකාදීපයේ පළවුණු තවත් පුවතක් නම්, වන අලියෙක් පහර දී දෙදරු පියෙක් මිය ගිය බවයි. 1950 සිට අද දක්වා රටේ ජනගහනය දෙගුණයකට වඩා වැඩිවී ඇති අතර තවමත් ආර්ථිකයෙන් 30% යැපෙන්නේ ගොවිතැනින්. තවමත් ගොවිතැනින් යැපෙන්නන් සඳහා අනිවාර්යයෙන්ම කැළෑ එලි කල යුතු අතර, ගොවි ජන ජීවිතයට අලින් උවදුරක් වේනම් උන් අල්වා පිටරටකට යැවිය යුතුයි, එසේත් නැතිනම් දේශීයව අලින් රැක බලා ගත හැකි අයට උන් ඇති කිරීමට අවසර දිය යුතුයි. මෙවැනි අදහස් වලට සාමාන්‍යයෙන් විරුද්ධ වන්නේ නගරබදව වායු සමීකරණය කරන ලද කාමරවල සිට ප්‍රකාශන නිකුත් කරන අයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 713 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site