(තිලකරත්න දිසානායක)
අලුත් අවුරුදු සමයේ බෙදා හැරීම පිනිස මාකෙවිට,කලුවැල්ගොඩ කුඩා දූපතක නිෂ්පාදනය කළ ගෝඩා මිලි ලීටර් විසි හත් ලක්ෂයක ප්‍රමාණයක් සහිත බැරල් 15 ක් සමග සැකකරුවෙක් ගම්පහ පොලිස් දූෂණ මර්ධන අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
ගම්පහ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලැබී ඇති තොරතුරක් මත දූෂණ මර්ධන අංශය මෙම වැටලීම සිදු කළේය.
අත්තනගලු ඔය හරහා පාරුවකින් ගොස් මෙම වැටලීම කළේය.
නල ළිඳකින් ජලය ලබා ගනිමින් මෙලෙස හොර සුරා නිපදවීම සිදු කොට අවට ප්‍රදේශයන්ට මහා පරිමාණයෙන් කසිප්පු බෙදා හැරීම කලක පටන්සි සිදු කොට ඇති බවක් පෙනෙන්නට තිබෙන බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd