තුසිත කුමාර ද සිල්වා
අලුත්ගම ශ‍්‍රී භදාකාලි අම්මන් කෝවිලේ වාර්ෂික මහා රථ උත්සවය සමගාමීව කිරි කල පෙරහැර සහ මැණියන්ගේ රථය ඇතුළු විශෙෂාංග ඇතුලත් පෙරහැර අද අලූත්ගම වැලිපැන්න පාරේ තංගවේලූ සාමි කෝවිල අසලින් ආරම්භ අද විදි සංචාරය කළේය.
එම පෙරහැර අලූත්ගම නගරය ඔස්සේ ගමන් කර ගනේගම ශ‍්‍රී භදාකාලි කෝවිල දක්වා ගමන් කරන ලදී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd