නිමන්ති රණසිංහ
ඉඩමක් පවිත්‍ර කර ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීමට අල්ලස් වශයෙන් රුපියල් 5000ක් ඉල්ලා ලබාගත් බව කියන මඩකලපුව උන්නච්චෙයි ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිලධාරිවරයා ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද (18) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රෝහල පාර, මඩකලපුව ලිපිනයෙහි පදිංචි 184.ඒ උන්නච්චෙයි ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිවරයා ලෙස සේවය කළ සිව පාදන් සදානන්ද නැමැත්තාය.
මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත සිදුකර තිබුණේ අම්මාන්දරන්, වෙන්කල්ලඩි ලිපිනයෙහි පදිංචි නාගලිංගම් තංගම්මා නැමැත්තිය විසින් ඉකුත් 05 වැනිදාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අල්ලස් ගත් ග්‍රාම නිලධාරියා රිමාන්ඩ්
Sanath Wednesday, 25 April 2018 01:12 AM
හාල්මැස්සෝ කූඩුවේ තොරමොරුන්ට සැප.