IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


අලියකු පහර දී චෙන්කල්අඩි ප්‍රා.සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් මරුට

(නවරත්න සමරතුංග)

වන අලියෙකු පහර දීමෙන් චෙන්කල්අඩි ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මංගලගම පොලීසිය පවසයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වැදිවෙල මුදියන්සෙලාගේ නන්දසේන නැමති 59 හැවිරිදි අයෙකි.

කොහොඹගස්තලාව ප්‍රදේශයේදී කුඹුරට යමින් සිටියදී ඔහු වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇත.

තුවාලකරු ගොනාගොල්ල සෙනරත්පුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු   මියගොස් ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මේ වන විට මෘත දේහය අම්පාර මහරෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙන ගොස් ඇති බව  පොලීසිය කියයි.

මංගලගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

අලියකු පහර දී චෙන්කල්අඩි ප්‍රා.සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32072 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14538 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11250 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 297 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site