(ක.ග.කරුණාරත්න)
දිඹුලාගල, ඇල්ලේවැව, පබුදුගම ප්‍රදේශයේදී අද (10) අලුයම කුඹුරට ගොස් සිටි 64 හැවිරිදි ගොවියෙකු වන අලියෙකු පහරදීමෙන් මරුණුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
එම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ඇල්ලේවැව, පබුදුගම, අංක 412 ලිපිනයේ පදිංචිව සිටි පී.ආර්.ඩිංගිරි බණ්ඩා (64) යන අය බව හඳුනාගෙන තිබේ.
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
මේ දිනවල ඇල්ලේවැව ඇතුළු මහවැලි ගම්මානවලට වන අලින්ගේ පැමිණීම බහුලව සිදුවන බව ගම්වාසීහු පැවැසූහ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
අලියෙක් පහරදී ගොවියකු මරුට
nandana Sunday, 11 April 2021 12:40 PM
ඇයි මේ දුප්පත් ගම්මුන්ට පහර දෙන අලින්ට වෙඩි තැබීමට මෙතරම් මැලි වන්නේ? ඒ ගම්මුන්ගේ ජීවිත, නගරබද වසන මිනිසුන්ගේ ජීවිත තරම් වටින්නේ නැති නිසාද?