IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අලුත් සහලින් බුදුන් පිදෙයි

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගාවේදී වාර්ෂිකව පවත්වනු ලබන අලුත් සහල් මංගල්‍යය දෙවන වරටත් ඉරිදා (12) පැවැත්විණි.

හේවිසි නාද මධ්‍යයේ පහන් දැල්වීමෙන් අනතුරුව බුද්ධ වන්දනාව පවත්වා මංගල සහල් පාත්‍රය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කළහ.

ඉන් අනතුරුව මහා සංඝරත්නයත් දිවයිනේ සිව් දෙසින් පැමිණි සැදැහැවතුන් විසිනුත් තම කුඹුරෙන් ලද අස්වැන්නේ පළමු කොටස බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරනු ලැබූහ.

කිසිදු සත්ව ඝාතනයක් සිදු නොකොට පරිසරයටද විස එකතු නොකොට ධාර්මිකව, බොහෝ දුක් මහන්සි වී සපයා ගත් තම අස්වැන්නේ පළමු කොටස මේ අයුරින් මහත් උත්සවාකාරයෙන් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කැරිණි.

10329215_1693416454270436_4124594780932244305_n 10363711_1693416247603790_8553374177390720274_n 10398802_1693419257603489_8299563894196668097_n 10553523_1693417087603706_5020860173470661811_n 10610569_1693416644270417_4750982437073395787_n 12494924_1693415987603816_6804959754129615735_n 12804779_1693417204270361_8836418550526131292_n 12806243_1693416754270406_4751731814211863346_n 12806243_1693416754270406_4751731814241511863346_n



අදහස් (0)

අලුත් සහලින් බුදුන් පිදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31140 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site