IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


අලුත උපන් දරුවන්ට මහ සංඝ රුවනේ ආශිර්වාදය

 
(කාංචන කුමාර ආරියදාස)
අලුත  උපන් දරුවන්ට සහ මව්වරුන්ට සෙත් පිරිත් සජ්ජායනා කොට තෑගි භෝග ලබා දීම පිංකමක්  දඹුල්ල  මූලික  රෝහලේ දී පැවැත්විණි.
සීගිරිකස්සප මහ පිරිවෙන්  ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ ගුරුභික්ෂුන් වහන්සේලා රන්ගිරි දඹුලු රජමහා විහාරස්ථ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් දඹුල්ල මූලික රෝහලේ අලුත උපන් බිළින්දන්ට සහ මව්වරුන්ට සෙත් පිරිත් සජ්ජායනා කරමින් භික්ෂූන් වහන්සේලාට ලැබුණු විවිධ පිරිකර භාණ්ඩ මෙම මව්වරුන්ට ලබාදීමේ උතුම් පිංකමක් සිදු කළහ.
සීගිරි කස්සප පරිවෙණාධිපති සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය දානියගම ආනන්ද හිමි  ඇතුළු පිරිවෙනෙහි  සියලුම ආචාර්ය හිමිවරුන් ශිෂ්‍ය හිමිවරුන් රංගිරි දඹුලු රජමහ විහාර උයන්වත්ත විහාරස්ථානයේ සිට පාගමනින් කිලෝමීටර් එකහමාරක් පමණ දුරක් දඹුල්ල රෝහලට වැඩම කර  දඹුල්ල රෝහලේ මව්වරුන්ගේ වාට්ටුවේදී සියලු දෙනාට සෙත් පිරිත් සජ්ජායනා කිරීම මෙහි විශේෂත්වයකි.
උතුම්  වෙසක්  පුන්  පොහෝ  දිනවල  පිංකමක්  කරන්න නොහැකිව,  මෙලොව මනු සතුන් දායාද කරන්නට රෝහල් ගතවී සිටින මව් වරුන්ගේ හිත සුව පිණිස මෙම පිංකම සුදානම් කළ බව ආචාර්ය ඉදිගස්වැව වජිර හිමියෝ පැවසුහ.



අදහස් (0)

අලුත උපන් දරුවන්ට මහ සංඝ රුවනේ ආශිර්වාදය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31639 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14064 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site