(තුසිත කුමාර ද සිල්වා)
අළුත්ගම පොලිස් වසමේ පාදාගොඩ ප්‍රදේශයේදී පස්වරුවේ සිදුකළ ක්ෂණික ප්‍රති දේහ පරීක්ෂාවකින් මාස තුනක බිළිඳකු , ගැබිණි මවක් ඇතුළු පුද්ගලයන් 61ක් දෙනකු කොරෝනා ආසාදිත බවට තහවුරු කරගත් බව බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා පවසයි.
මෙලෙස හඳුනා ගත් රෝගීන් පාදාගොඩ, පිංහේන , ඔලිඳ වත්ත සහ කළුවාමෝදර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් සිය නිවාස තුළ ප්‍රතිකාර සඳහා යොමු කළ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අලුත්ගම තුන්මස් දැරියක ඇතුළු 61කට කොරෝනා