IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


අඹූසැමි යුවළක් කපා කොටා තුවාල කළ තිදෙනෙක් අත්අඩංගුවට

                                                                                                                                             
 
චන්දන ප්‍රනාන්දු 

                                                                                                                              
බොරලැස්ස ප්‍රදේශයේ නිවසකට පැන එහි සිටි අඹුසැමි යුවළක් තියුණු ආයුධවලින් කපාකොටා පලා ගොස් සැඟව සිටි තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.                                                                                            
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්සේ පදිංචි වයස අවුරුදු 22 ත් 26 ත් අතර වයසේ පසුවන තරුණයන් තිදෙනෙකි.
                                                                                            

මෙයට දින 10 ට පෙර බරපතල කැපුම් තුවාල සහිතව අඹුසැමි යුවලක් මාරවිල රෝහලට ඇතුල් වී ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් මාරවිල රෝහල් පොලිසිය වෙන්නප්පුව පොලිසියට කරන ලද දැනුම් දීමක් මත සිදුකළ විමර්ශනයකින් පසුව එම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් මෙලෙස අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.                                              



අදහස් (0)

අඹූසැමි යුවළක් කපා කොටා තුවාල කළ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site