IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අ’පුර සරසවි සිසුහු උපවාසයක

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ සිසු සිසුවියන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (7) සිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ.

විශ්ව විද්‍යාලය තුළ සිසුන්ට ඉගෙන ගැනීමට ඉඩ පහසුකම් නොමැතිවිම,උපාධිය වෙනුවට ඩිපලෝමාවක් ලබාදීමට විරෝධය පළ කරමින් ඔවුහු මෙලෙස උපවාසයේ නිරතව වෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සභාපති ඉමේෂ් බණ්ඩාරනායක සිසුවා මෙසේ පැවසීය.

මෙම ආයතනයේ සිසුන් 850 ක් අධ්‍යාපනය ලබනවා. එහෙත් ප්‍රමාණවත් තරම් ගොඩනැගිලි පහසුකම් නැහැ. මහපොල ශිෂ්‍යධාර නැහැ. නේවාසික පහසුකම් නැහැ. අපට මුලින් කියුවේ උපාධියක් දෙනවා කියලා. දැන් දෙන්න යන්නේ ඩිප්ලෝමාවක්.

එම නිසා අපට සාධාරණයක් ඉටුවන තුරු පන්ති වර්ජනය කරනවා. ඒ වාගේම  අපි අඛණ්ඩ උපවාසයක් කරනවා. අපේ ඉල්ලීම් දිනාගන්නා තුරුම. මේ වන විට කුලියාපිටිය, බටන්ගල, රත්මලාන, මාතර සහ යාපනයේ විශ්ව විද්‍යාල විද්‍යායතනවල සිසුන් ද මේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පන්ති වර්ජනයේ  නිරතවී සිටී.



අදහස් (1)

අ’පුර සරසවි සිසුහු උපවාසයක

d.upul Sunday, 07 July 2019 10:36 AM

මොනවාද ඉල්ලීම්, කාමරයක් සහ හිස් බාල්දි කීපයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site