දැනට පවතින නිරිතදිග මෝසම් සුළං තත්ත්වය අඩුවීමක් බලාපොරොත්තු වන අතර අපරභාගයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී මධ්‍යම, ඌව, උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන මද වැසි ඇති වීමටද ඉඩක් ඇත.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 15/08/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
34 |
25 |
90 |
65 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මඩකලපුව |
34 |
26 |
90 |
70 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
කොළඹ |
32 |
27 |
85 |
70 |
උදය කාලයේ වැසි ස්වල්පයක් සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
ගාල්ල |
29 |
26 |
90 |
80 |
උදය කාලයේ වැසි ස්වල්පයක් සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
34 |
27 |
90 |
65 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මහනුවර |
29 |
23 |
90 |
70 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
නුවරඑළිය |
17 |
12 |
95 |
70 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
රත්නපුරය |
31 |
25 |
95 |
65 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
ත්‍රීකුණාමළය |
37 |
27 |
90 |
60 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මන්නාරම |
31 |
27 |
90 |
75 |
දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී ගිගුරුම් සහිත වැසි |
2025 ඔක්තෝබර් මස 08
1979
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘අපර භාගයේ ගිගුරුම් සහිත වැසි‘