IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


අ‘පුර බන්ධනාගාරයේ රාජකාරිවලට නිලධාරීන් ප්‍රමාණවත් නෑ

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරි සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති කමින් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි බන්ධනාගාර නිලධාරිහු පවසති.

බන්ධනාගාර නිලධාරීන්  100 කට ආසන්න  පිරිසකගේ හිඟයක්  පවතින බව  බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග  සඳහන් කරයි.

මෙම තත්ත්වය තුළ  දැනට සිටින සීමිත නිලධාරීන්  දැඩි දුෂ්කරතාවයට පත්ව තිබේ. විවිධ  වැරදි සම්බන්ධයෙන් මේවන විට අනුරාධපුර  බන්ධනාගාරය තුළ රැඳවියෝ  10,000 අධික පිරිසක් රැදී සිටිති.

ඔවුන්ගේ ආරක්ෂක කටයුතු හා සුභසාධන කටයුතු සිදු කිරීම මෙන්ම ඔවුන් රැකබලා  ගැනීම ද ගැටලුවක් බවට පත්ව තිබේ.

දිනපතා   දිවයිනේ විවිධ  ප්‍රදේශවල අධිකරණ සඳහා රැඳවියන් රැගෙන යාමට සිදුවීම නිසා නිලධාරීන්ගේ හිඟය උග්‍ර වී ඇත. සාමාන්‍යයෙන් උසාවි  14 ක් සඳහා රැඳවියන් රැගෙන යාමට සිදුවන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

අ‘පුර බන්ධනාගාරයේ රාජකාරිවලට නිලධාරීන් ප්‍රමාණවත් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 594 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 489 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site