(දයාරත්න ඇඹෝගම)
වසර ගණනාවකට පසු අප්‍රේල් මාසයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැඩි උණුසුම් කාලගුණයක් හටගෙන තිබේ.
සාමන්‍ය වශයෙන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 ක මට්ටමේ පැවතියද මේ අප්‍රේල් මාසයේ එය සෙල්සියස් අංශක 37 දක්වා ඉහළ ගොස් ඇත.
පිළිවෙළින් කහටගස්දිගිලිය, අනුරාධපුරය, රැඹෑව, මැදවච්චිය යන නගරවල මේ දිනවල සෙල්සියස් අංශක 39,37,36,33, ක උෂ්ණත්වයක් පවතියි.
මෙම දැඩි උෂ්ණත්වය හේතුවෙන් ජනතාවට දැඩි ආසාදන තත්ත්වයන් වලට මුහුණ දීමට සිදුවී තිබේ.
කුඩා දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා මෙම උෂ්ණත්වය දරා ගැනීමට නොහැකිව පවතින බව අනුරාධපුර නගරවාසිහු පවසති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අ’පුරේ උෂ්ණත්වය ඉහළට